Do not hesitage to give us a call. We are an expert team and we are happy to talk to you.
+94 772 773 777
info@sunsmarttravels.com
දින 6 ක සුඛෝපබෝගී විනොද සහ වන්දනා සංචාරයක්.
ගුවන්තොටුපළ සිට සියලුව ප්‍රවාහන කටයුතු සුඛෝපබෝගී ප්‍රවාහන සේවාවන් මගින්.
තරු පන්තියේ හෝටලයක රාත්‍රී 5 ක ආරක්ෂීත නවතැන් පහසුකම්.
තායි/යුරෝපී/ ශ්‍රී ලංකීය ක්‍රමයට උදෑසන / දිවා/ පිරිසිදු ආහාරපාන.
බණ්ඩාරනායක ජාතියන්තර ගුවන් තොටුපොළ
ගුවන් ගතවිමට අවම පැය 3කට පෙර ගුවන් තොටුපළට පැමිණිය යුතුය.
තායිලන්ත වීසා සහ තායිලන්තයට යාමට ඒමට ගුවන් ටිකට්පත්.