තායිලන්ත වන්දනා සංචාරය

0
Price
FromLKR 49,999
Price
FromLKR 49,999
The tour is not available yet.

Proceed Booking

Save To Wish List

Adding item to wishlist requires an account

2655

Why Book With Us?

  • No-hassle best price guarantee
  • Customer care available 24/7
  • Hand-picked Tours & Activities

Get a Question?

Do not hesitage to give us a call. We are an expert team and we are happy to talk to you.

+94 772 773 777

info@sunsmarttravels.com

Sri lanka
Thailnad
චාරිකාව පිලිබද විස්තර

දින 6 ක සුඛෝපබෝගී විනොද සහ වන්දනා සංචාරයක්.

ගුවන්තොටුපළ සිට සියලුව ප්‍රවාහන කටයුතු සුඛෝපබෝගී ප්‍රවාහන සේවාවන් මගින්.

තරු පන්තියේ හෝටලයක රාත්‍රී 5 ක ආරක්ෂීත නවතැන් පහසුකම්.

තායි/යුරෝපී/ ශ්‍රී ලංකීය ක්‍රමයට උදෑසන / දිවා/ පිරිසිදු ආහාරපාන.

ගෝල්ඩන් බුද්ධා (ටොන් 1/2 ක් බරැති) රත්‍රං බුද්ධ ප්‍රතිමා සහ බැංකොක්හි ප්‍රසිද්ධ බෞද්ධ සිද්ධස්ථාන වන්දනා කිරීම.
ගිනස්වාර්තාලාභී සියාම් නිරාමිට් සංදර්ශනය හෝ ඩිනර් කෲස් නෞකාවේ සුඛෝපබෝගී රාත්‍රී භෝජන සංග්‍රහයක්.
යුනෙස්කෝ ලෝක උරුමයක් වන අයුත්තයා, ඓතිහාසික නුවර සංචාරය.
බුදු පිළිම දසලක්ෂයකින් නිර්මාණය වු ධම්මකාය චෛත්‍ය ඇතුළු පුණ්‍යභුමි සංචාර.
සෆාරි වර්ල්ඩ් – එළිමහන් විවෘත සත්ව උද්‍යානය හා සත්ව සංදර්ශනය. 
ලොව සුපතල වෙළෙඳ නගරයක් වු බැංකොක් හි දිවා / රත්‍රී සාප්පු සවාරි.
කණ්ඩායම් සංචාරයේදී මුළු සංචාරය පුරාවටම තායිලන්තයේ සංචාරක මංඩලයේ අවසරලත් නියෝජිතයකුගේ හෝ ආයතනයේ නියෝජිතයකුගේ මග පෙන්විම. 
විශේෂ පහසුකම් 
ඔබට අවශ්‍ය පරිදි පැකේජ සකසාගැනිමට අවස්ථාව.
ඔබට කැමති දිනයක චාරිකාව සැලසුම් කර දීම.
කණ්ඩායම් සංචාර සඳහා විශේෂ මිල ගනන් ආදි තව බොහෝ දේ.
 

පිටත් වීම සහ පැමිණීම

බණ්ඩාරනායක ජාතියන්තර ගුවන් තොටුපොළ

සැලකිය යුතුයි

ගුවන් ගතවිමට අවම පැය 3කට පෙර ගුවන් තොටුපළට පැමිණිය යුතුය.

ඇතුලත් කර නොමැත

තායිලන්ත වීසා සහ තායිලන්තයට යාමට ඒමට ගුවන් ටිකට්පත්.

Map
Photos
Need Help?
Call Now - +94 772 773 777