බැංකොක් පතායා විනෝද සංචාරය

0
Price
FromLKR 35,000
Price
FromLKR 35,000
The tour is not available yet.

Proceed Booking

Save To Wish List

Adding item to wishlist requires an account

1685

Why Book With Us?

  • No-hassle best price guarantee
  • Customer care available 24/7
  • Hand-picked Tours & Activities

Get a Question?

Do not hesitage to give us a call. We are an expert team and we are happy to talk to you.

+94 772 773 777

info@sunsmarttravels.com

Sri lanka
Thailand
චාරිකාව පිලිබද විස්තර
දින 5 ක සුඛෝපබෝගී විනෝද සංචාරයක්.
ගුවන්තොටුපළ සිට සියලුව ප්‍රවාහන කටයුතු සුඛෝපබෝගී ප්‍රවාහන සේවාවන් මගින් පතායා තරු පන්තියේ හෝටලයක උදෑසන ආහාරය සහිත රාත්‍රී 2 ක් සහ බැංකොක් හි රාත්‍රී 2 සුඛෝපබෝගී ආරක්ෂීත නවාතැන් පහසුකම්.
Dream World සංචාරය.
ලොව සුපතල වෙළෙඳ නගරයක් වු බැංකොක් හි දිවා/ රාත්‍රී සාප්පු සවාරි.
ඩිනර් කෲස් නෞකාවේ රාත්‍රී භොජන සංග්‍රහයක්.
කණ්ඩායම් සංචාරයේදී මුළු සංචාරය පුරාවටම තායිලන්තයේ සංචාරක මංඩලයේ අවසරලත් නියෝජිතයකුගේ හෝ ආයතනයේ නියෝජිතයකුගේ මග පෙන්විම. 
විශේෂ පහසුකම් 
ඔබට අවශ්‍ය පරිදි පැකේජ සකසාගැනිමට අවස්ථාව.
ඔබට කැමති දිනයක චාරිකාව සැලසුම් කර දීම.
කණ්ඩායම් සංචාර සඳහා විශේෂ මිල ගනන් ආදි තව බොහෝ දේ.
ඉහත පැකේජයට පහත සඳහන් සංචාර හා දිවා රාත්‍රී ආහාරද ඇතුලත් කරගත හැක.
සාෆාරි වර්ල්ඩ් සංචාරය, අල්කසා සංදර්ශනය, ෆ්ලෝටින් මාකට්, මැඩම් ටුසාඩ් සංචාරය, සියම් ඔෂන් වර්ල්ඩ් සංචාරය, සියම් පාර්ක් සංචාරය.

පිටත් වීම සහ පැමිණීම

බණ්ඩාරනායක ජාතියන්තර ගුවන් තොටුපොළ

සැලකිය යුතුයි

ගුවන් ගතවිමට අවම පැය 3කට පෙර ගුවන් තොටුපළට පැමිණිය යුතුය.

ඇතුලත් කර නොමැත

තායිලන්ත වීසා සහ තායිලන්තයට යාමට ඒමට ගුවන් ටිකට්පත්.

Map
Photos
Need Help?
Call Now - +94 772 773 777